
(යොහාන් භාසුර)
බූස්ස බන්ධනාගාර විශේෂ අංශයේ රඳවා සිටි ඉන්දියන් ජාතික සැකකරු බන්ධනාගාර රෝහලේදී ඖෂධ සංයෝජක නිලධාරියෙක්ට පහරදීම හේතුවෙන් අදාල නිලධාරියා කරාපිටිය රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් (පුනුරුත්ථාපන) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
අමාන් ෂේක් නැමැති අදාල රැඳවියාට ඊයේ (3) බෙහෙත් දීමට ගිය අවස්ථාවේදී ඖෂධ සංයෝජක නිලධාරියාගේ මුහුණට ප්‍රහාරයක් එල්ලකර ඇති බවත් ප්‍රහාරයෙන් පසුව බිමවැටී සිටි නිලධාරියා රෝහලට ඇතුළත් කළ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ජේලර්වරයෙක්ගේ ප්‍රධානත්වයෙන් මූලික විමර්ශනයක් පවත්වමින් සිටින බව කී ඒ මහතා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුස්සේ රැඳවියාගේ ප්‍රහාරයෙන් ඖෂධ සංයෝජකයා රෝහලට
Bamunuarachchi Friday, 05 January 2024 03:35 AM
නීති මගින් කටයුතු කරන්න කලින් සැලකීමක් කළේ නැද්ද...?