IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බසයක් පෙරළී 5ක් තුවාල

(ප්‍රසාද් රුක්මල් ) 

කොළඹ සිට බදුල්ල  හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබූ අර්ධ සුඛෝපභෝගී පෞද්ගලික බස්රථයක් පස්සර 10 කනුව ප්‍රදේශයේ දී අද (11) අලුයම මාර්ගයේන් ඉවතට පැන පෙරලීයාමෙන් පස්දෙනෙකු තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කළ බව පස්සර පොලිසිය පවසයි .

කොළඹ සිට රාත්‍රි ගමන් ආරම්භ කර ඇති මෙම පෞද්ගලික බස්රථය බදුල්ල හරහා පස්සර බලා ධාවනය වෙමින් තිබියදී මෙසේ බදුල්ල පස්සර පාර 10 කනුව ප්‍රදේශයේදී මාර්ගයේ න් ඉවතට පැන අනතුරට පත්ව ඇතැයි පොලිසිය කීය .

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය තුළ මගින් 15ක් පමණ සිට ඇති අතර සෙසු පිරිස තුවාල නොලබා බේරි ඇති බවත් පොලිසිය සදහන් කළේය .

අනතුරින් බස්රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා තුවාල නොලබා බේරි ඇති අතර බස්රථය ට දැඩි ලෙස අලාභහානි වී තිබේ .

අනතුර සිදුවන අවස්ථාවේ බස්රථය කොන්දොස්තරවරයා විසින් පදවාගෙන ගොස් ඇති බවට  තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පවසයි 

පස්සර පොලිසිය පරික්ෂණ පවත්වති .



අදහස් (1)

බසයක් පෙරළී 5ක් තුවාල

Perera Saturday, 11 January 2025 02:06 PM

බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියාමත් ඔය වගේ වැඩ වෙනවා.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site