IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බසයක් එනතුරු සිටි කත පැහැරගෙන සුද්දයක් දීලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පූනරින් තම්බි රායි මාර්ගයේ බස් නැවතුමක සිටි කාන්තාවක මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් තිදෙනකු  පැහැරගෙන ගොස් ඇය සතුව තිබූ රන් මාලයක් කරාබු ජෝඩුවක්,රන් වළලු දෙකක් සහ මුදල් පැහැරගෙන එම කාන්තාව මාර්ගයේ අතහැර දමා පලා ගොස් ඇතැයි පුනරින් පොලීසිය පවසයි.

කාන්තාව සතුව තිබියදී පැහැරගෙන ගිය දේපොළවල  වටිනාකම රුපියල්745,000 වන බව ඇය කළ පැමිණිල්ලේ සඳහන් කළ ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

මෙම කාන්තාව පැහැරගෙන ගොස් ඇය සතු දේපළ කොල්ල කෑ පුද්ගලයන් තිදෙනා ගැන තවම තොරතුරු හෙළිවී නොමැත.

 



අදහස් (3)

බසයක් එනතුරු සිටි කත පැහැරගෙන සුද්දයක් දීලා

Nagarjuna Friday, 06 October 2023 01:23 PM

මේ මෝඩ අම්මණ්ඩි මොකටද ඔච්චර වටින රන් භාණ්ඩ පැළඳගෙන පොළට යන්නේ. දැන්කාලේ රුපියල් 1oo ත් මිනී මරණ කාලේ. ජීවිතේ බේරුනා කියලා සතුටු වෙයන්.

:       0       5

Kiriputha Friday, 06 October 2023 01:36 PM

ගෙවල්වලට පැනලා රත්තරන් බඩු මංකොල්ලකෑම මේ කාලේ ලෝකයට පේන්න රත්තරන් පළඳිනවා.

:       0       5

Pirimiyek Saturday, 07 October 2023 01:08 AM

ගෑණුනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site