IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බසය ට්‍රාන්ස්ෆෝමරයේ ගැටෙයි

(   සනත් ගමගේ )

අම්බලන්තොට නගරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මුළුමනින්ම විනාශයට පත්වී අම්බලන්තොට නගරය ඇතුළු අවට සිට විදුලිය විසන්ධි වී තිබේ.
පෞද්ගලික බස් රථ දෙකක් අතර ඇති ඇතිවූ ආරවුලක් හේතුවෙන්පුද්ගලික බස් රථයකට ගොඩ වූ මැර කල්ලියක් රියදුරාට පහර දෙන අවස්ථාවේ දී බස් රථය අම්බලන්තොට පොලීසිය දෙසට හරවා ගෙන යෑමේ දී බස් රියදුරාගේ අතින් බස් රථය ගිලිහී ගොස් ඇත.

අනතුරුව විදුලි ට්‍රාන්ස්ෆේමරයේ ගැටී අනතුර සිදුව ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි



අදහස් (2)

බසය ට්‍රාන්ස්ෆෝමරයේ ගැටෙයි

මහීපාල Monday, 11 September 2023 10:04 AM

සම්පූර්ණ අලාභය මැර කල්ලිය යෙදවූ අයගෙන් අයකර ගන්න කටයුතු කළ යුතුයි. එහෙම ඒවා කරන්නේ තවත් බස්තියන්ලා කියන්න අවශ්‍ය නැහැනේ... ඒත් ඵල ඇති රුකට එන සතුන්ගෙන් නම් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්...

:       0       22

Bunny Preena Monday, 11 September 2023 10:12 AM

මිනිස්සුන්ට අතපය විසිකරන්නේ නැතුව ප්‍රශ්න විසඳන්න බැරිද?

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 303 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 998 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site