සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රිකවල ඇතැම් සිථානවලට මිලි මීටර් 100 පමණ තද වැසි ඇති විය හැකියි.
බස්නාහිර,සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානපල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇති විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd