
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත්ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර් 50ක තමරක වැසි ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපු දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී තාලයේ දි ස්ථාන කීපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd