
දිවයින ආසන්නයේ පවතින පීඩන අවතාතය හේතුවෙන් දැනට පවතින වැසි තත්වය නිසා බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 200ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ කුරුණැගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමිටර් 100ක පමණ තද වැසි ඇති වේ. ගිගුරුම් සහිත තද වැසි සමග ඇති විය හැකි තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd