
(ජේ.කේ.එල්. චාමින්ද)
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවට අයත් වාහන සහ යතුරුපැදි 87ක් සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 13ක භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකි වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.
එම විගණන වාර්තාවට අනුව බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමෙන්තුව නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන සහ යතුරුපැදි 87ක පැවැත්ම තහවුරුකරගනිමට නොහැකිවි ඇත.
එමෙන්ම බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ලේකම් නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන 13ක පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකි වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
මෙකි වාහනවල භෞතික පැවැත්ම තහවුරුකරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බස්නාහිර පළාත් සභාවේ වාහන - යතුරුපැදි 100ක් නැහැ