IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බස්, බවුසර් කන්ටේනර් ගැටි 20ක් රෝහලට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහනුවර  මහා මාර්ගයේ බටලීය කජුපුරයේ දී අද 6 අලුයම පහට පමණ පෞද්ගලික මගී බස් රථයක්, බවුසරයක් හා කන්ටේනරයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් 20ක පමණ පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි .

අම්පාර සිට කොළඹ බලා ගමන් ගත් බස් රථයක් මෙසේ අනතුරට ලක් වී ඇත. බස් රථයට ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක් බසයේ බදේ ගැටෙන අවස්ථාවේ පිටුපසින් ගමන් කළ බවුසරයක් ද බස් රථයේ පිටුපස ගැටී ඇතැයි හෙළි වී ඇත.

තුවාල ලත් මගීන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත .

මෙම අනතුර නිසා කොළඹ මහනුවර මහා මාර්ගයේ වාහන ගමනාගමනයට ද බාධා පැමිණ තිබේ.



අදහස් (1)

බස්, බවුසර් කන්ටේනර් ගැටි 20ක් රෝහලට

ඉරාන් Friday, 06 October 2023 03:44 PM

දැං මේ වාහනවල රියැදුරන්ගේ තාත්තලා මොනවා කරන අයද? වෛද්‍යවරයක්ගේ සම්බන්ධයක් ඇත්තේම නැද්ද? අර කලිං අනතුරේදී වගේ සම්බන්ධයක් හදන්න විදිහක් ඇත්තේම නැද්ද? අඩුගානේ වෛද්‍යවරයෙක්ව අඳුරන්නේවත් නැද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site