
(සුමිත් පොතුපිටිය සහ ලක්මි කුඩලිගම)
ශ්‍රී ලංගම බස් රථයක් අනතුරට ලක්වීමෙන් 16 හැවිරිදි පාසල් සිසුවකු මියගොස් 10 දෙනකු තුවාල ලබා ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ කෙලින්කන්ද ජනපදය අගලවත්ත ලිපිනයේ පදිංචිව සිටී බී.එච්.ටී. දිල්ශාන් නමැති 16 හැව්රිදි පාසල් සිසුවකු බව පොලිසිය කීය.
මතුගම ඩිපෝවට අයත් බස් රථය කෙලින්කන්ද සිට මතුගම බලා ධාවනය වී ඇති අතර , මාකෙලි ඇල්ල ප්‍රදේශයේ දී ලිස්සා මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ බැම්මක වැදී අනතුර සිදුව ඇති බව පොලිසිය කීය.
තුවාලකරුවන් බුලත්සිංහල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
බදුරලිය පොලිසිය පරීක්ෂණ පවත්වති.
(ඡායා ලක්මි කුඩලිගම)

2025 දෙසැම්බර් මස 18
538
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් අනතුරින් සිසුවෙක් මරුට:10ක් රෝහලට