IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


බොලීවියාවේ අමාත්‍යවරු 7 කට කොරෝනා

 

බොලිවියාවේ අමාත්‍යරුන් 07 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු ආමාත්‍යවරුන් හත්දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව එර⁣ට අන්තර්වාර ජනාධිපතිනිය ට්විටර් පණිවිඩ නිකුත් කරමින් කියා සිටියාය.
 
ඇයද එම වයිරස ආසාදනය වී සිටින්නීය.
 
තවද එරට නියෝජ්‍ය  අමාත්‍යවරුන් දෙදෙනෙකුට සහ බොලිවියානු හමුදා ප්‍රධානීයට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු වී ඇති බව ජනාධිපතිනිය කියා සිටින්නීය.
 
 දිගු කාලයක් පුරා එරට ජනාධිපති ධූරයේ සිටි එවෝ මොරලාස් එහි ධූරයෙන් නෙරපීමත් සමග පත්වුණ අන්තර්වාර රජයේ ජනාධිපතිනිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ආසාදිතයින් වීම සමස්ත රජයේ නොහැකියාව බව එව⁣මොරාලෙස් ගේ ආධාරකරුවෝ චෝදනා කර සිටිති.
මේ වන විට බොලිවියාවේ පුද්ගලයින් 50,867 දෙනෙකුට කොවිඩ් 19  ආසාදනය වී ඇති අතර පුද්ගල මරණ 1898 සිදුව තිබේ.

( ගාඩියන් ඇසුරෙනි )
 
(125)



අදහස් (1)

බොලීවියාවේ අමාත්‍යවරු 7 කට කොරෝනා

kamal Monday, 20 July 2020 07:06 AM

අපේ අවාසනාවට අපිට එහෙම වාසනාවන්ත ආරංචි අහන්න හම්බෙන්නේ නැහැ නේ අපේ රට ගැන.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2505 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site