
(අංජුල මහික වීරරත්න)
බොලිවුඩයේ සිනමාවෙිදීන් වන සංජය කපූර්, චුන්කි පාන්ඩේ සහ සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් කොළඹදී සිදුවිය.
සංජය කපූර්, චුන්කි පාන්ඩේ කෙටි සංචාරයක් සදහා දිවයිනට පැමිණි මොහොතේ මෙලෙස මුණගැසී සාකච්ඡා පැවැත්වූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ලංකාවේ සංචාරක කර්මාන්තයේ උන්නතිය උදෙසා ලබාදිය හැකි උපරිම සහය ලබා දෙන අතර , ඒ වෙනුවෙන් බොලිවුඩයේ සුපිරි තරු මෙරටට කැදවාගෙන එන බවට සංජය කපූර් සහ චුන්කි පාන්ඩේ තමා සමග පැවසීයැයි හරින් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට සහරාන් බෝම්බ දාන්න කළින් ජනතාවට කියනවද? අනේ යන්න පවු නොදී...
අන්න ඒකයි ... මේපාර හලන්නේ අපි. එන්නකෝ ඡන්දෙ ඉල්ලගෙන. ඡන්දයක් ළංවෙනකොට මේ අය ඉන්දියන් නළුවෝ ගෙන්නනවා. අර එකපාරක් සලමන් ඛාන් ගෙනත් ස්ටේජ් එකේදී ශාරුක් ඛාන් කියලා ලැජ්ජත් කළා...
උන මුගෙන් රඟපාන්න උපදෙස් ගන්න ඇවිල්ලද?
අයියෝ පට්ට බේගල් කාර පිස්සෙක්නෙ හම්බවෙලා තියෙන්නෙ. ඔය යකා කෙලින්නෙ පිස්සු. බොරු ෂෝ කාරයෙක්. අනේ ඉන්දියාවෙ සිනමාවත් විනාශ කරයි.