(සුමිත් පොතුපිටිය)
බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න මැතිවරණයක් තිබ්බ දවසට දැනගන්න පුළුවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවසීය.
පොහොට්ටු රැළියේදී බැසිල් රාජපක්ෂ ජනතාවට තර්ජනයක් කළා. ගලකින් ගැහුවාම බල්ලා දුවනවලු සිංහයා එයට අභියෝග කරනවලු. ඒ කළේ ජනතාවට තර්ජනයක්. ලංකාවේ ජනතාව ජාති ආගම් භේදයෙන් තොරව කාගේවත් තර්ජන ගර්ජනවලට යටත්වන ජාතියක් නොවෙයි. ඒ නිසා මැතිවරණයක් තිබ්බ දවසට බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න පුළුවන්.
2001 අවුරුද්දේ මම ඉන්දියාවේ ජෝතීර්වේදියෙක් ළගට ගියා මහින්ද රාජපක්ෂ මහතා ගේ කේන්දරය බලන්න.
ඕන නම් මහින්ද රාජපක්ෂ මහතා ගේ අහන්න පුළුවන්. ඔහු කේන්දරය බලලා කිව්වා ඔබතුමාගේ පවුලේ රාජපක්ෂ කෙනෙක් ඇවිත් පරම්පරාවෙම කීර්තිය නැති කරනවා කියලා. ඒ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ගැන නෙවෙයි. බැසිල් රාජපක්ෂ ගැනයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘‘බල්ලා - සිංහයා කවුද ඡන්දෙදි දැන ගන්න පුළුවන්‘‘
Perera Saturday, 16 December 2023 10:58 PM
ඔව් ඔව්... සිංහයෙක්ගේ පුතෙකුත් ඉන්නේ... දැන් ලොම් හැලිලා...
Bamunuarachchi Saturday, 16 December 2023 11:47 PM
අපි ඡන්ද කොලේ බලාගෙන නොවෙයි බල්ලා, බූරුවා, සිංහයා තෝරන්නේ... බල්ලා, බූරුවා, සිංහයා කව්ද කියා දැනගෙනයි ඡන්දපොලට යන්නේ. තේරුණාද ලොක්කා...?
ගමේ එකාලා Sunday, 17 December 2023 05:00 AM
තමුන් කවුද කියන එකත් අපි හොඳාකාරවම දන්නවා.
Nira Sunday, 17 December 2023 07:33 AM
ලංකාවේ මිනිස්සු දන්නවා,... බල්ලා කවුද? හරකා කවුද? නරියා කවුද? කියලා...!
Roshan Sunday, 17 December 2023 07:39 AM
ඔය සේරම ලොන් හැලිච්ච, කුෂ්ඨ දාපු, හොරුන් මිසක් කවුරුවත් සිංහයෝ නෙමෙයි...
අනුරුද්ධ Sunday, 17 December 2023 01:45 PM
මේ තට්ටයා තමයි විදේශ සේවයයි, රාජපක්ෂලාවයි කෑවේ. මෙය ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා හැසුරුණු හැටි අපිට මතකයි. ලෝකෙට ලොක්කා වගේ...!
Malavi Sunday, 17 December 2023 03:14 PM
අපි හොඳින් දන්නවා බල්ලොයි, සිංහයොයි කවුද කියලා...