(තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බැලුම්මහර ප්‍රදේශයේ පදිංචි 13න් හැවිරිදි දැරියක් නිවසින් අතුරුදහන්ව ඇතැයි ඇගේ පියා යක්කල පොලීසියට පැමිණිල්ලක් කර ඇතැයි පොලිසිය සදහන් කරයි.
දැරිය අද අලුයම් කාලයේදී නිවසින් අතුරුදහන්ව ඇති බවට ඇයගේ පියා පොලිසිය කළ පැමිණිල්ලෙන් කියැවේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලු ලංකාවේ දිනපතා අහන්න ලැබෙන්නේ ඉතා කනගාටු දායක පුවත් .මේ තරම් අශිෂ්ට රටක් ලෝකෙම නැත
බැලුම්මහර කොල්ලෙක් එක්ක ගිහිල්ලා බැලුම් පුම්බනවා ඇති…
අනිවාර්යයෙන්ම අසම්මත ප්‍රේමයක්. සොයා බලන්න.....
කළුතර පැත්තේ ගියාද දන්නේ නෑ අර දක්ෂ ගුරුවරයෙක් ඉන්නවලු එයා හම්බවෙන්න.
තවටිකක් කල් යනකොට ලංකාවත් බමියුඩා ත්‍රිකෝණය වගේ වෙයිද දන්නෙ නෑ.