
කොතැනක වුව ද ලොව වන රජ දහනෙ යෙදී
අණසක පතළ බලගතු රජකමෙන් මිදී
වැඩමෙවුමට උපන් දළදා හිසෙහි රැඳී
බලමැන උතුම් ඇත් පන්තිය පිනට ලැදී
පද - ආරියසේන හඳුවල
ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේදී සධාතුක කරඬුව වැඩම වීම සඳහා ඇතුන් සිවු දෙනකු තෝරා ගනු ලැබ ඇත.
එම ඇත් රජුන් සිවු දෙනා වන දළදා මාලිගවේ සිංහ රාජා, කතරගම දේවාලයේ වාසනා, දළදා මාලිගාවේ ඉන්දි රාජා සහ කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල මෙහි වෙති.
පෙරහර සධාතුක කරඬුව වැඩම කරවන හස්තියාගේ දෑලේ ලෙස ද මෙම හස්තීන් යොදා ගැනේ.
(ජේ.ඒ.එල් ජයසිංහ)
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බලමැන උතුම් ඇත් පන්තිය පිනට ලැදී
සෙනෙවිරත්න Sunday, 13 August 2023 06:57 PM
ඇත්තුන්ට කතාකරන්න පුළුවන් නම් ඇත්ත කියයි...