
( වයි.ඵ්.ඵස් වීරවංශ )
බලංගොඩ ප්‍රදේශීය සභාවට ජාතික ජනබල වේගයෙන් තේරි පත්වු ඩී. රංජිත් උදයකුමාර මහතා පුද්ගලික හේතුවක් මත මාසයක් වැනි කෙටි කාලයක් තුල සභික ධූරයෙන් සහ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
ඔහුගේ ඉල්ලා අස්වීමේ පුරප්පාඩුවට ජාතික ජනබල වේගය පක්ෂයෙන් සභික ධූරය සහ සභාපති ධූරයට ආරියදාස ගම ඇතිගේ මහතා පත් කර ඇත.
ආරියදාස ගම ඇතිගේ මහතා සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රී වරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම ඇතිනම් බලංගොඩ දාලා කොළඹ එන්න.