(කාන්චන් කුමාර ආරියදාස)
ගලේවෙල ආදාවල ප්‍රදේශයේ පාළු නිවසක බාල්කයක එල්ලෙමින් තිබූ දැරියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් සොයාගත් බව ගලේවෙල පොලීසිය කියයි.
දැරියට වයස අවුරුදු 14ක් වන අතර තරුණයා 20 හැවිරිදි වියේ පසු වන බව පොලිසිය සඳහන් කරයි.
මෙම තරුණයා හා දැරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් තිබූ බවට පොලිසියට තොරතුරු අනාවරනය වී තිබේ.
මෙම දැරිය පරිවාසභාරයේ සිට මීට දින කිහිපයකට පෙර ඇගේ මවට භාර දී ඇතැයිද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බාල්කයක එල්ලෙමින් තිබූ සිරුරු දෙකක් සොයාගැනේ
පිටිගල මිලානෝ Thursday, 19 January 2023 03:37 PM
යනවානං අනේ මං අරං.... යන තැනකට යන්න රත්තරං හිඟා කකා කොළපතක් අරං... ලුණුයි බතුයි කමුකො රත්තරං ( පින් ඇති අය පමණක් උපදින දූපතේ තවත් ඛේදවාචකයක්)