IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බාල ඖෂධ සිද්ධියේ වෛද්‍ය විජිත් ගුණසේකර

(යොහාන් භාසුර)

ආන්දෝලනාත්මක බාල ඖෂධ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයට අද (13) ඇතුලත් කර ඇති බව වාර්තාවේ.

බාල ඖෂධ සිද්ධියට සම්බන්ධ යයි චෝදනාවට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය උසස් නිලධාරීන් දෙදෙනෙක් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද දැනගන්නට තිබේ.

බාල ඖෂධ සිද්ධිය සම්බන්ධ නඩුව හෙට අධිකරණයේදී නැවත කැඳවීමට නියමිත බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

 



අදහස් (9)

බාල ඖෂධ සිද්ධියේ වෛද්‍ය විජිත් ගුණසේකර

දොස්තර හොද හිත Thursday, 13 June 2024 10:38 PM

අනේ මොවුන් මොනවට දොස්තරලා වුණාද? ඉන්නකන් සැලකුවේ යාලුවොන්ට විතරයි. අපි මාරුවක් හදාගන්න ගියාම කුණු බැනුම්. එයාලගේ නෝනලා හැමදාම කොළඹ අවට.

:       0       6

Lalla Thursday, 13 June 2024 11:34 PM

වපුරපු බීජවල අස්වැන්න ලැබෙනව ෂුවර්...නීතියෙන් දඬුවම් දෙන්න කලින් තම හෘද සාක්ෂිය තමාට දඬුවම් දෙනවා වගේ නේද?

:       0       6

Prabha Friday, 14 June 2024 02:38 AM

වර්ගය වෙනුවෙන් පෙනී ඉන්න උන්ටත් සැප වේවා

:       0       5

Perera Friday, 14 June 2024 06:27 AM

ඔය ලෙඩේට කියන්නේ බන්ධනාගාරයිටිස් කියලා... වළඳන්නේ සමාජයේ ඉහළ පෙලේ අය බන්ධනාගාර ගත වුණාම...

:       0       5

nanda Friday, 14 June 2024 06:44 AM

අන්තිමට රෝහල් ගත වෙලා සහනයක් හොයන තත්වයට පත්වෙලා ලැජ්ජයි නේද?

:       1       7

Nimal Friday, 14 June 2024 08:07 AM

වැටත්, නියරත් ගොයම් කෑ හැටි... වැඩේ කියන්නේ, තාම කනවනේ..

:       0       9

ratawasiya Friday, 14 June 2024 08:21 AM

ලංකාවෙ දොස්තරලයි දේශපාලකයොයි දෙගොල්ලොම එකයි. මහලොකුවට ලංකාවේ දොස්තර සංගම් නම් දේශපාලකයෙක් එහෙම චූදිතයෙක් වෙලා රෝහල් ගත වුණානම් බලන්න ඕනි සමාජ ජාලාවල එක එක පේජ් හදාගෙන වැලපෙන හැටි. බලනකොට දොස්තරලත් චූදිතයෝ වුණ ගමන් රෝහල් ගත වෙන එක තමා කරන්නේ. හබැයි එතකොට දොස්තරලා කට පියගෙන ඉන්නවා.

:       0       6

පිටරටවැසියා Friday, 14 June 2024 09:42 AM

මේ සිද්ධීයට අදාළ රෝහල්ගතවන සියළුම සැකකරුවන්ට, මේගොල්ලො ගෙන්නපු (බාල) ඖෂධම දෙන්න ...

:       0       20

චන්දිම Friday, 14 June 2024 05:26 PM

බෙහෙත් වල තත්ත්ව පරීක්ෂා කරන්න තියෙනවා නම් ඔන්න දැන් පුළුවන් අත්හදා බලන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site