(බිමල් ශ්‍යාමන්)
බේරුවල මොරගල්ල මරදාන පාරෙදි ලොරි රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇතැයි බේරුවල පොලිසිය කියයි
මියගිය පුද්ගලයා ලොරි රථයෙන් ගොස් තැඹිලි එකතුක රන අයෙක් බව අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.
මියගිය පුද්ගලයා බේරුවල මරදාන ප්‍රදේශයේ පදිංචි කරුවෙකි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd