(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
බුරවී සුළි කුණාටුවේ බලපෑමෙන් පුත්තලම නගරයේ සිට මුල්ලිපුරම් දක්වා, කලපු මාර්ග ආසන්නයට පුත්තලම කලපුව ගොඩබිමට ගලා විත් තිබේ.
මේ හේතුවෙන් නිවාස රැසකටද ජලය ගලා විත් ඇත.
බුරවී සුළි කුණාටුව හේතුවෙන් ඊයේ (2) සවස සිට කලපුවේ රළ සැර වි තිබු බව ධිවරයින් පවසයි.
මේ හේතුවෙන් ධිවරයින් කලපු තිරයේ ගාල් කර තිබු එන්ජීන් ධිවර යාත්‍රා , තෙප්පන්, හා ඔරු මුල්ලිපුරම් මාර්ගය දෙපසට රැගෙන විත් ආරක්ෂීතව ගාල් කර තැබිමට ධිවරයින් කටයුතු කර තිබේ.
ඒ සමගම කළපු තිරයේ මුල්ලිපුරම් මාර්ගයේ කොටසකටද ජලය ගලා විත් ගමනාගමනයට සුළු බාධාවන් එල්ල වි තිබු බව ජනතාව පවසයි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඡායාරූප - එච්. චන්දන
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
’බුරවී’ ගේ බලපෑමෙන් පුත්තලම කළපුවේ ජලය ගොඩබිමට