(නිමන්ති රණසිංහ)
තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි නැමැත්තිය සමග මුදල් වංචාවකට ආධාර අනුබල දුන්නැයි කියන සිද්ධියට අදාළව ඇප මත සිටී බොරැල්ලේ සිරිසුමන හිමියන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) වරෙන්තු නිකුත් කළේය .
මෙම සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමිනම අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් විණි .
මෙම සිද්ධියට අදාළ සැකකාර තිලිනි ප්‍රියමාලි, ජානකී සිරිවර්දන ඇතුළු සෙසු සැකකරුවන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd