
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රාත්‍රී යතුරු පැදි සංචාරයේ යෙදුණු බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට උල් ආයුධයකින් ඇන පලායාමට පත්කළ පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.
වෙඩි වැදුණු එම පුද්ගලයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.
එම පුද්ගලයා සන්තකයේ තිබී උල් ආයුධයක් සහ ඒ ආසන්නයේ වැටී තිබූ ආරක්ෂක හිස්වැස්මක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
සැකකරු අනුරාධපුර විජයපුර පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගන්ගොඩේ කාලකන්නි කොළොඹ ඇවිත් පොර වෙනවා
යාන්තන් ඇති පොලිස් නිලධාරීන්ට පිස්තොලේ පාවිච්චි කරන්න ඉඩ දීලා...!