( සුමිත් පොතුපිටිය)
සිය බිරිඳ නිවස තුළ සිරකර නිවසට ගිනිතැබූ පුද්ගලයකු අද අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
කළුතර , ගමගොඩ රජවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.
දෙදෙනා අතර කලක පටන් පවුල් ආරවුල් පැවත ඇති බවත්, සැකකරු ඊයේ (13) සවස බීමතින් පැමිණ සිය බිරිඳ කාමරයක සිටියදී රබර් මෙට්ටය, කොට්ට සහ ඇදුම් නිවසේ දමා ගිනිතබා ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවත් පොලිසිය පවසයි .
ගිනිතැබීමෙන් නිවසෙහි මුළුමුළුතැන්ගෙට හානි සිදුව ඇති නමුත් පැමිණිලිකාර කාන්තාව ඇයගේ ඇදුම් රැගෙන නිවසෙන් පිටතට පැමිණ ඇති බවද පොලිසිය සදහන් කරයි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බිරිය ගේතුළ සිරකර ගෙට ගිනි තියලා