
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදුවූවා යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන ඒකකය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
විමර්ශන සඳහා සහායවීමට ශ්‍රී ලංකාවේ සිදුවූ යැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් තොරතුරු දන්නා අයෙක් වෙතත් වහාම බ්‍රිතාන්‍ය පොලිසියට දැනුම් දෙන ලෙසද එරට ත්‍රස්ත මර්දන ඒකකය ඉල්ලීමක් කර ඇත.
එම විමර්ශනවල ප්‍රගතිය මත ශ්‍රී ලංකාවේ යුද අපරාධවලට සම්බන්ධ යැයි සැකපිට දෙවැනි පුද්ගලයා අත් අඩංගුවට ගැනීමෙන් පසුව එරට ත්‍රස්ත මර්දන ඒකකය මහ ජනතාවගෙන් මෙලෙස ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
01. දෙමළ ඩයස්පෝරාව හොඳට වියදම් කරනවා 02. එංගලන්තය තාම හිතාගෙන ඉන්නෙ මේක ඔවුන්ගේ තේ වත්ත කියලා 03.රට පාවාදෙන එවුන් තාම අප අතර සිටිනවා
ලංකාවේ ගුද මාර්ගයට ඇගිලි ගහන්නේ නැතිව මුන්ට නින්ද යන්නේ නැ . ඊශ්‍රායලයේ හමුදාව කරන අපරාද බ්‍රිතාන්‍යයට පෙන්නේ නැද්ද ???
අර ඊශ්‍රායල් ඕන තරම් යුද අපරාධ වෙන්නේ . ඒවා පෙන්නේ නැද්ද?
1948 පෙබරවාරි දක්වා බ්‍රිතාන්‍යය ලංකාවේ කරපු යුද අපරාධ ගැන හොයන්නේ නැද්ද?
ලන්දේසින්ගේ පාලනය අවසන් වෙලා ඉංග්‍රීසි ජාතිකයින් ලංකාවට කරපුවා ගැන තොරතුරු ඉදිරිපත් කරන්න අවුරුදු 150ක් පමණ කාලයේ අය ලංකාවට කරපු විනාශය මුදලින් තක්සේරු කරන්න බැහැ. රටේ හිටපු ජාතික වීරයින් කොපමණ දෙනෙක් අමු අමුවේ ඝාතනය කළ බව ඔවුන්ට කියන්න පරාලයක් ඇසේ තියාගෙන අබමල් රේණුවක් තියෙන ඇස ගැන නොසොයා ඔවුන්ගේ ඇහේ තියෙන පරාලය අයින්කර ලංකාව ගැන සොයන්න කියන්න... ලංකාවට කරපු විනාශය වෙනුවෙන් රජ පවුල පිළිකාවෙන් විනාශ වෙමින් පවතින බව පහදා දෙන්න...
ගාසා වල එහෙම තොපිට හොයන්න කිසිම දෙයකුත් නැති ව ඇති.
ඔවුන්ට ඔය පලස්තීනයේ වෙන ඒවා පේන්නේ නැද්ද?
ඊශ්‍රාෙයල්වල අපරාධ පේන්නේ නැද්ද?
ප්‍රථමයෙන් බ්‍රිතාන්‍ය කළින් මුලු ලෝකයටම කරලා තියෙන යුද අපරාද ගැන සෙවිය යුතුයි.
දැන් එයාලාගේ ඒවා ඔක්කෝම යට ගහලා වෙන රටවල් ගැන පුවත් මවන්න පුළුවන්...
පරසුද්දෝ සිංහල රජ කාලයේ කරපු අපරාධ ගැන හොයන්න කෙනෙක් නැතිද? ඔය හොයන්න එනවා කියලා තියෙන ඒවා හොයන්න එනකොට ඒවා ගැන අහන්න ජාතිමාමක ජාතික වීරයෙක් නැතිද දන්නේ නැහැ...!
හොඳ අදහසක්. යස අදහසක්. සියලු ශ්‍රී ලාංකිකයෝම කැමැති වේවි. 1796 සිටම යුද අපරාද ගැන සෙව්වා නම්.. ? එතකොට කොයි කවුරුන්ගෙනුත් දැන් සැපද කියලා අහන්න පුළුවන් නේද?
මරාදැමුණු සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ නම් තානාපති හරහා යවන්න. අමතක කරන්න එපා ලබන මාසේ එංගලන්තේ ඡන්දේ... එහෙ දෙමළ ඡන්ද දායකයෝ ගොඩක් ඉන්නවා. සිංහලයෝ ඉන්නේ බොහොම අතළොස්සයි. සිංහල ඡන්ද ඒ අයට වැඩක්ම නැහැ. ඒ නිසයි මේ කුලප්පුව…
එංගලන්තයේ මැතිවරණයක් ප්‍රකාශ කර ඇති බව කරුණාවෙන් මේ සම්බන්ධව මතක් කර සිටිමි.
ජාතික ජන බලවේගයේ දේශප්‍රේමීන් සද්ද නෑ මොකද පැලවත්තට ගිහින් එයාලත් එක්ක යාළුකම් පවත්වන තානාපතිගේ රට නිසා. මේ පාවාදෙන්නන් සියළුම දෙනා එක රොත්තට පරාද කල යුතුයි.
මොකද දැන් අවුස්සන්නේ එංගලන්තේ දෙමල අය දඟලනවා ඇති. අපිත් වෙල්ලස්සේ සිංහයෝ විනාශ කලේ එක මතක් කරන්න ඕන