IMG-LOGO

බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට වැඩ අරඹයි

කොවිඩ්  - 19 වයිරසය වැළදී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා ලබන සඳුදා සිට නැවත සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව ගාඩියන් පුවත් සේවය වාර්තා කරයි.

එමෙන්ම සුව ලැබූ අගමැති ජොන්සන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකතන සංවාදයක ද  නිරතව ඇත.

ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සුවය ලැබීම ඉතාමත් විශිෂ්ට තත්ත්වයක් බවයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේදී ද බ්‍රිතාන්‍ය යෙන් කොවිඩ් - 19 මරණ 638 ක් වාර්තා වී තිබුණි.

ගාඩියන් ඇසුරෙනි

125



අදහස් (1)

බ්‍රිතාන්‍ය අගමැති සඳුදා සිට වැඩ අරඹයි

de silva berlin Saturday, 25 April 2020 11:08 AM

සෞඛ්‍ය සේවය ශක්තිමත් නැති බව දැනගෙන සිටියා නම් , ලංකාව වගේ කලින්ම ඇදිරිනීතිය දමල රට ලොක්ඩවුන් කරලා ජිවිත ටික බේරගන්න තිබුණා. ඔය මුකුත් නොකර පණ්ඩිත කතා කියමින් වටිනා කාලය නැති කලා, දැන් වෙන්න ඕනේ සියල්ල සිදුවෙලා හමාරය... 20000 විතර මැරිලා..., යුරෝපා සංගමයේ සිටිය නම් සාමාජික රටවලින් ආධාර උපකාර ගන්න තිබුණා. දැන් මුකුත් නැහැ. ජාතිවාදය ඉහට ගහල තමන්ගැන පමණක් සිතන්න යන මිනිස්සුන්ට මේක හොඳ පාඩමක් .

:       153       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 493 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 664 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 271 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site