IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට: 11 ක් රෝහලේ

(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)

දඹගොල්ල වැවේ ප්‍රතිසංස්කරණය කිරිමේ නිරතව සිටි සේවකයන් පිරිසකට එල්ල වු බබර ප්‍රහාරයකින් බර වාහන ක්‍රියාකරැවෙකු අද (05)දින මිය ගොස් ඇතැයි දිවුල්වැව පොලිසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ වැලිගොල්ල,ගෙලිඹය ප්‍රදේශයේ පදිංචිව සිටි අබේසිංහ මුදියන්සේලාගේ ජනක දර්ශණප්‍රිය(43)නැමති බරවාහන ක්‍රියාකරැවෙකි.

දඹගොල්ලවැවේ ප්‍රතිසංස්කරණය කිරිමේ නිරතවු පුද්ගලික කොන්ත්‍රාත් ආයතනයක කම්කරැවන් එකළොස් දෙනෙකු මෙම බබර ප්‍රහාරයට ලක්ව ඇතැයි පොලිසිය කියයි.

එම බබර ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලැබු පුද්ගලයන් සිවු දෙනෙකු කහටගස්දගලිය රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව ඉන් දැඩි ලෙස රෝගාතුරව සිටි පුද්ගලයෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදි අතරමග මියගිය බව පොලිසිය පැවසිය.

මෙම පුද්ගලයා දියවැඩියා රෝගියෙකු බවද පොලිසිය පැවසිය. වැව ප්‍රතිසංස්කරණය කරමින් සිටියදි බරවාහනයක් වැව් පිටියේ තිබු ගසක ගැටිමෙන් එහි තිබු බබර කුඩයක් ඇවිස්සිමෙන් මෙම බබර ප්‍රහාරය සිදුවන්නට ඇතැයි පොලිසිය සැකපල කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දිවුල්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

බඹර ප්‍රහාරයෙන් අයෙක් මරුට: 11 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site