
(සමන් පාලිත නානායක්කාර )
හපුතලේ පිටරත්මලේ තේ වත්තේ තේ දලු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් පිරිසකට අද (01) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් හත් දෙනකු හපුතලේ දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලීසිය කියයි.
පිටරත්මලේ තේ වත්තේ ගසක බැඳ තිබූ බඹර කූඩු වක් ඇවිස්සීමෙන් මෙම ප්‍රහාරය එල්ල වී තිබේ.
බඹරු විශාල ප්‍රමාණයක් දෂ්ට කිරීම හේතුවෙන් එක් කාන්තාවක් හපුතලේ රෝහලින් දියතලාව මූලික රෝහලට මාරු කළ බවද රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 30
7
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
697
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඹරු ඇන හතක් රෝහලේ