(සුදත් එච්. එම්. හේවා )
දික්ඔය බටල්ගල වතුයායේදි බඹර ප්‍රහාරයකට ලක්ව දික්ඔය රෝහලට ඇතුලත් කළ කාන්තාවක් අද (05) මියගොස් ඇතැයි පොලීසිය කියයි.
දික්ඔය බටල් ගල වතු කාර්යාලය අසලදි බබර ප්‍රහාරයකට ලක්ව අවුරුදු 14ක පිරිමි දරුවකු ඇතුළු පිරිම 06 දෙනකු හා කාන්තාවක් රෝහල් ගත කර තිබේ.
එසේ රෝහල් ගත කරන ලද අවුරුදු 78ක් වයසැති සදාසිවම් සින්දේයි යන කාන්තාව රෝහලේ හදිසි ප්‍රථිකාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd