
(පාලිත ආරියවංශ )
පස්සර ඩැමේරියා තේ වතුයායේ වැඩ කරමින් සිටි කම්කරුවන් හය දෙනෙකු අද (13) බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් පසු පස්සර දිසා රෝහලට ඇතුලත් කර තිබේ.
මෙසේ බඹර ප්‍රහාරයකට ලක්වඇත්තේ තේ දළු නෙළමින් සිටි අවුරුදු 40,46,57 සහ 64 යන වයස් ඛාන්ඩවටල අයත් කාන්තාවන් හතර දෙනෙක් හා ක්ෂේත්‍රෙය් වැඩ කරමින් සිටි 46 සහ 55 වියේ පසුවන පිරිමි පුද්ගලයන් දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd