( නිමන්ති රණසිංහ)
බම්බලපිටිය රජයේ මහල් නිවාස සංකීර්ණයේ නිවසක දින කිහිපයකට ඉහතදී මියගිය පිරිමි පුද්ගලයකුගේ මළසිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි.
දුගඳ හමන මළසිරුරක් ඇති බවට පොලිසියට ලද දුරකථන ඇමතුමක් අනුව මෙම සිරුර අද සොයාගෙන ඇති බව ද බම්බලපිටිය පොලිසිය සඳහන් කරයි.
මෙලෙස මියගොස් ඇත්තේ එම මහල් නිවාසයේ තනිව වාසය කරන්න 65 හැවිරිදි පුද්ගලයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd