
(යොහාන් භාසුර )
බම්බලපිටිය දුම්රිය ස්ථානයේ ඉදිකළ නව මගී ගුවන් පාලම අද (27) පෙරවරුවේ විවෘත කළේය.
එම දුම්රිය ස්ථානයේ පැවති මගී ගුවන් පාලම දැඩිව අබලන් වීමෙන් ජනතාවගේ ජීවිතවලට තර්ජනයක් විය හැකි බවට ජනමාධ්‍ය ඔස්සේ පෙන්වා දීමෙන් පසුවනව ගුවන් පාලමක් ඉදිකිරීමට ඉදි කිරීමට බලධාරීහු කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් ගුවන් පාලමක් නෙමේ . පරන පාලමට යන්න තාවකාලිකව හදපු පඩි පෙලක් විතරයි. මුන් ඒකටත් විවෘත කිරීම් . මෙහෙමත් රටක්
ඔය ඇමති මොකටද ඔතැනට ආවේ? එයාගේ සල්ලිවලින්ද ඕක හැදුවේ...?
මහා විශාල ව්‍යාපෘතියක්? ඇමැතිවරු සහභාගී වන්නේ මෙයාලාට වෙන වැඩ නැද්ද? උත්සවයට පාලම හැදුවාට වඩා වියදම් වෙන්න ඇති. පුදුම පවක්..!
ලිස්සලා වැටෙන්නෙ නෑ නෑමයි. අවුරුද්දකින් මූද අද්දර හුළඟට මළ කන්නෙ නැති නිසා පිට ගැස්ම හැදෙන්නේ නෑ නෑමයි. එදාට උස පැනීම ද, කිමිදුම් ද බලා ගන්න පුලුවන්. අනේ අපේ බදු සල්ලි..