IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෝම්බ පුපුරුවන බවට කිලිනොච්චියේ ලිපි බෙදලා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බෝම්බ පුපුරුවා හරින බවට සඳහන් ලිපියක් කිලිනොච්චිය තැපැල් කන්තෝරුව පාරේ පිහිටි නිවසකින් සොයාගත් බව කිලිනොච්චිය මූලස්ථාන පොලීසිය විසින් පවත්වාගෙන යයි.

මෙම ලිපිය නිවසේ තබා ගිය බව කියන නානඳුන කාන්තාවන් දෙදෙනකු සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමටද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

ආගම අපේ හුස්ම හෙට අපි තැන් කිහිපයක බෝම්බ තියන්න සැලසුම් කරලා තිබෙනවා ඒ නිසා පාසල් යවන්න එපා යැව්වොත් මරනවා. මෙම ලියුම ගැන ඔයාලා වෙන අයකුට දැනුවත් කළොත් මරනවා අනිවාර්යෙන්ම අපි එය කරනවා යනුවෙන් ලිපියේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

මෙම ලිපියේ ජංගම දුරකථන අංක දෙකක් ද සඳහන් කර තිබූ අතර එක් ජංගම දුරකථනයක් ඉදිරියෙන් අපේ නායකයා යනුවෙන් සඳහන් කර ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ලිපියේ සඳහන් කර තිබූ එම ජංගම දුරකථන අංක 2ක ඔස්සේ පොලිසිය වෙනමම පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

 



අදහස් (4)

බෝම්බ පුපුරුවන බවට කිලිනොච්චියේ ලිපි බෙදලා

නිහාල් Saturday, 27 May 2023 08:08 AM

ආයෙත් රට බේරාගන්න අවස්ථාවක් එයි වගේ

:       1       8

fairoosSunday, 28 May 2023 12:54 PM

මේක විහිලුවකට ගන්න එපා.රාජපක්ෂවරු නැති එකේ ප්‍රතිපල

:       0       1

Perera Sunday, 28 May 2023 04:41 AM

ඕක පිටිපස්සේ ජරා පක්ෂලා ඉන්නවද කියලා බලන්න

:       0       1

Sugath Dawundage Sunday, 28 May 2023 01:04 PM

රාජපක්ෂ වරැන්ගෙ පලැන් ඔවා අහුවෙන්න එපා

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site