
(කේ. බුද්ධික කුමාරසිරි)
හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි
එම ඡන්ද පොළ මධ්‍යස්ථානයේ සේවයේ නිරතව සිටි නිලධාරීන්ට බාධාවන ආකාරයෙන් බීමතින් පුද්ගලයකු හැසිරෙන බවට ලද තොරතුරක් මත පොලිස් ජංගම සේවයේ නිරතව සිටි පොලිස් කණ්ඩායමක් ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd