(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බීමත්ව යතුරුපැදි තුනක් පදවා ගෙන යමින් සිටි බව කියන බණ්ඩාරවෙල ප්‍රදේශයේ පාසලක දොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනකු ලියන්වල වත්ත ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ලියන්වල පොලීසිය පවසයි.
සිසුන් පදවාගෙන පැමිණි යතුරුපැදි තුන ද පොලිස් භාරයට ගනු ලැබීය.
රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් සැරයන් සම්පත් මහතාට ඇති වූ සැකයක් මත මෙම සිසුන් තිදෙනා ගමන් ගත් යතුරු පැදි නතර කරගෙන ඇත.
සිසුන් තිදෙනා බීමතින් සිටින බව ඊට අදාළව සිදු කරන ලද පරීක්ෂණවලින් පෙනී ගිය නිසා ඔවුන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
552
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීමතින් ගිය පාසල් සිසුහු තුනක් මාට්ටු