
( සමිපත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදිම හේතුවෙන් අද (12) දා පස්වරුවේ බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.
එම බිිම බෝතලය පානය කිරිමත් සමග එම දැරියට මෙම හදිසි රෝගි තත්ත්වය ඇති විමත් සමග ඇගේ පියාද එම බිිම බෝතලයෙන් ස්වල්පයක් පානය කර ඇති අතර ඔහුටද හදිසි අසනිප තත්ත්වයක් ඇති වි ඔහුද බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර තිබෙි.
රත්නපුර කැටන්දොළ ප්‍රදේශයේ පදිංචිකරැවන් පිරිසක් බලන්ගොඩ නන්පෙරියල් ප්‍රදේශය දක්වා යන අතර තුර මෙලෙස මෙම ආපනශාලාවට ගොස් ඇත.
එහිදී මෙම දැරිය පළමුව එම බිම බෝතලයෙන් කොටසක් පානය කර තිබෙන අතර ඇයට හදිසි රෝගිි තත්ත්වයක් ඇති වු පසු පියාද එයින් ස්වල්පයක් පානය කර තිබෙන බවට මුලික විමර්ශනවලදි අණාවරය වි තිබෙන බව පොලිසිය පවසයි.
අදාළ සිද්ධිය සමිබන්දයෙන් බලන්ගොඩ රෝහල් පොලිසිය විසින් බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිනිය දැනුමිවත් කිරිමෙන් පසු බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යායේ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරිහුද මෙම සිද්ධිය සමිබන්දයෙන් පරික්ෂණක් ආරම්භ කර තිබෙි.
2025 දෙසැම්බර් මස 18
499
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බීම බෝතලයක් තාත්තයි දුවයි රෝහලට යවයි
Marikkar Wednesday, 12 February 2025 08:30 PM
පරීක්ෂණයට පෙර වහාම මෙම අවන්හල වසා දැමිය යුතුය.
රුවන් Thursday, 13 February 2025 08:36 AM
ලංකාවේ සමහර ආපනශාලාවල තියෙන්නේ ව්‍යාජ බීම, ටැප් වතුර තියෙන වතුර බොතල්. ලංකාවේ ආහාර පිළිබඳ තියෙන නීති දුර්වලයි