(ජිනපාල දිසානායක)
බිබිල රෝහලේ අංක පහ වාට්ටුවෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු වාර්තා වීමත් සමග එම වාට්ටුව තාවකාලිකව වැසූ බව මොණරාගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත අත්තනායක මහතා පවසයි.
ආසාදිතයන් කොරෝනා රෝහලට මාරු කර යවා ඇති අතර ආශ්‍රිතයන් නිරෝධයට යොමු කර ඇතැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියයි.
විෂබීජ හරණය කිරීමෙන් පසු එම වාට්ටු නැව විවෘත කිරීමට කටයුතු කරන බවත් එතෙක් රෝගීන් බාර නොගන්නා බව ද රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd