IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බිබිල බාලිකාවක දරුවන් දෙදෙනකු අතුරුදන්

(නයනජිව බන්ඩාර)

පරිවාස දෙපාර්තමෙින්තුව අධික්ෂණය යටතේ ඇති බිබිල, ප්‍රදේශයේ පිහිටි බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි, එම බාලිකා නිවාසයේ සහකාර පාලිකාව බිබිල පොලිසියට  පැමිණිලිකර ඇත.

මෙම දැරියන් දෙපල ප්‍රදේශයේ පාසැලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බවත්, ඔවුන් පාසල් බෑග් පන්තිකාමරයේ දමා පාසලෙන් පිටවගොස් ඇති බවට,  විදුහල්පතිවරයා, මෙම ළමා නිවාසයේ සහකාර පාලිකාවට දැනුම්දිමෙන් පසු, ඔවුන් ළමා නිවාසයටද නොපැමිණිම නිසා, එම සහකාර මේට්‍රන්වරිය මෙි පිලිබදව බිබිල පොලිසියට පැමිණිලිකිරිමට කටයුතුකර ඇතිබවද බිබිල පොලිසිය පවසයි.

දහසය හැවරිදි මෙම දැරියන් දෙපල පිළිබදව, මෙතෙක් හොඩුවාවක් නැති බවත්,එම දැරියන් පිළිබදව සෙවිමට විශේෂ පොලිස් කණ්ඩායක් යොදවා ඇති බවත් බිබිල පොලිසියේ, ප්‍රකාශකයෙක් අපකළ විමසිමකදි පැවසීය.

 



අදහස් (1)

බිබිල බාලිකාවක දරුවන් දෙදෙනකු අතුරුදන්

Bunny Preena Thursday, 05 October 2023 10:55 AM

කවුරුන් හෝ ඔවුන් රවටා පැහැර ගෙන ගියා වත්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site