IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘බබා‘ගේ ගෝලයෙක් එස් ටී එෆ් දැලේ

(ඉන්දිකා  රාමනායක)

රුපියල් කෝටියකට ආසන්න වටිනා හෙරොයින් තොගයක් සහ ජර්මනියේ  නිෂ්පාදිත  මයික්‍රෝ  වර්ගය පිස්තෝලයක් සමග පාතාල සාමාජිකයකු අහුන්ගල්ල මරදාන ප්‍රදේශයේ දී විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගෙන ඇත .

මොහු  මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන "" බබා"" නමැත්තා  ගේ ප්‍රධාන ගෝලයා බව ද  විශේෂ කාර්ය බලකාය පවසයි.

මොහු කිසියම් අපරාධයක් සිදු කිරීම සඳහා ගිනි අවියක් රැගෙන සැරිසරන බවට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ විශේෂ වැටලීම් ඒකකය..

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 50ක් සහ  පිස්තෝලය තිබී ඇත.

වැඩිදුර පරීක්ෂණ සඳහා අහුන්ගල්ල පොලිසියට බාර දී ඇත.

 



අදහස් (0)

‘බබා‘ගේ ගෝලයෙක් එස් ටී එෆ් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 157 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 363 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site