
(සුජිත් හේවාජුලිගේ)
වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා හා වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා ඇත.
පසුගිය 7 වැනිදා කොමිෂන් සභාවට වැලිකඩ බන්ධනාගාරයට පිවිසීම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ තත්ත්වයන් පිළිබඳව විමසීම සඳහා දෙදෙනා මෙසේ කැඳවා ඇතැයි වාර්තාවේ.
පසුගිය 8 වැනි දින කොමිෂන් සභාවට බාධාවකින් තොරව වැලිකඩ බන්ධනාගාරයට ප්‍රවේශය ලබා දුන් නමුත්, තීරණාත්මක දිනයක් වූ 7 වැනි දින ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීමෙන් චෝදනා පිළිබඳව ඵලදායී හා කාලීන විමර්ශනයක් සිදු කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බව කොමිසම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු මරනෙත් එක්ක ජීවත්වුනේ, ම්ලේච්ඡ විදියට මැරුණු නිලධාරින්ව ඝාතනය කරලා තියෙන්නේ, දැන් මේ ගොල්ලෝ ළගට යන්න ඕනෙ උත්තර දෙන්න.