
(යොහාන් භාසුර )
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පලමු පෙළ ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19 ක් ප්‍රධාන ජේලර් තනතුර දක්වා උසස් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසීය.
ප්‍රධාන ජේලර් තනතුරෙහි පුරප්පාඩු පිරවීම සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදී පලමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිළධාරීන් අතුරින් ජ්‍යෙෂ්ඨතාවය හා කුසලතාවය මත ඉහළම ලකුණු ලැබූ නිලධාරීන් 19 කට උසස් වීම් හිමි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd