(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බන්දුල ගුණවර්ධන විපක්ෂයේ ඉන්නා විට කියූ දේවල් හොඳටම මතක යැයිද ඔහු ආර්ථික විද්‍යාවේ උණ්ඩුක පුච්ච න්‍යාය විග්‍රහ කරමින් සිටින්නේ යැයිද ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අද ලංකාවේ හැම දුම්රියක්ම ප්‍රමාද වන බව කී මන්ත්‍රීවරයා මිනිසුන් වෛර බැඳ ගන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ නමුත් දුම්රිය ප්‍රමාදයට ඇත්ත හේතුව තවම රටට කියා නැතැයි විජිත හේරත් මහතා කීය.
දුම්රිය ප්‍රමාද වෙන්න ප්‍රධාන හේතුව පරිපාලන දුබලතාවය බව කී මන්ත්‍රීවරයා එමෙන්ම උපාංග නැති අතර පුහුණු තාක්ෂණික සේවකයන්ගේ හය දාහක පමණ පුරප්පාඩුවක් තිබෙන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුලට ගොම වුණත් කන්න පුළුවන් පීට්සා කියලා...!
අනේ බයිලා නොගහ ඉන්න විජිත ලොක්කෝ... ඔබලා දුම්රියෙන් ගිහින් නැද්ද උදේට කොළඹට මිනිස්සු එක්කගෙන ඇවිත් හවසට ස්ට්‍රයික් කරන්නේ මොන මගුලකටද? දෙපාර්තමේන්තුවේ බීලා ගහගත්තාම ස්ට්‍රයික් කරන්නේ එහෙනම් මොකටද? දන්න දෙයක් කියන්න.. අපි CGR එක ගැන දන්නවා.
සමහර එවුන් බීඩී කෑල්ලට මරාගෙන ස්ට්‍රයික් කරන්නෙ අමතර මොකක් නැති වෙලාද ?..
එයා ගිනිකන්ද උඩ සොසේජස් කාලා පුරුදු මිනිහනේ... දුම්රිය කාලම නැතිකරයි. මතකයි නේද? සතොසට කරපු වැඩේ...