(තිලකරත්න දිසානායක)
පළාත් පාලන මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සදහා පළාත් පාලන ආයතන 19 සදහා පොදුජන පෙරමුණ පක්ෂය ඇප මුදල් තැන්පත් කිරීම එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයේදී අද සවස සිදු කෙරිණි.
ඇප මුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සාගර කාරියවසම් මහතා සදහන් කර සිටියේ , ගම්පහ දිස්ත්‍රික්කයට ඇප මුදල් තැන්පත් කිරීමත් සමග දිවයිනෙහි පොදුජන පෙරමුණ තරඟ කරන සියලුම පළාත් පාලන ආයතන සියල්ල වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අවසන් බවත් මෙම ආයතන සියල්ලෙහිම ජයග්‍රහණය නියත බවත්ය.
මැතිවරණය නොපැවැත්වෙන බවට ඇතැම් දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන තත්ත්වයත් , විදුලිබිල සහ බදු වැඩි කිරීම මෙන්ම දරාගත නොහැකි ජීවන බර හමුවේ පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ හැකිවේද යන්න මෙහිදී මාධ්‍යවේදීන් විමසු අතර ඊට පිළිතුරු දෙමින් සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කර සිටියේ , ඡන්දයෙන් ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති පක්ෂ විසින් මැතිවරණය නොපැවැත්වෙන බව ප්‍රචාරයක් ගෙන යන බවත් විදුලි බිල , බදු වැඩිවූවද මෙය තේරුම් ගත හැකි රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව විශ්වාස බවත්ය.
ඇප මුදල් තැන්පත් කිරීමේ අවස්ථාවට බස්නාහිර සහ සබරගමුව පළාත් සභා සභාපතිවරුන්වන සුනිල් විජේරත්න, කාංචන ජයරත්න, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සහන් ප්‍රදීප් විතාන, කෝකිලා ගුණවර්ධන සහ මිලාන් ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු තරඟ කරන පළාත් පාලන සභිකයින් පිරිසක්ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාරියවසම ගේ කතා අහනකොට දෙන්න හිටපු චන්දත් නැති වෙයි පොහොට්ටුවට.
" විදුලි බිල , බදු වැඩිවූවද මෙය තේරුම් ගත හැකි රටේ බුද්ධිමත් ජනතාව පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට පියවර ගන්නා බව විශ්වාස බවත්ය...." ඔය කියන ජනතාව බත් කන උන්ද නැතිනම් තණ කොළ කන වර්ගයද...? මිනි මරලා ,අසරණ ගැහැනුන්ව දුෂණය කරලා , මිනිස්සුන්ව අන්තරස්ධාන කරලා, මුළු රටේම ධනය හොරාකාලා , හොර චීන්නු එක්ක ගිවිසුම් ගහලා උන්ටයි, ඉන්දියන්ටයි , යැන්කියන්ටයි රටේ කෑලි කෑලි විකුනලා ,ලජ්ජා නැතිව ආයෙත් චන්දය ඉල්ලන්න අපේ ගෙවල් වලට එහෙම ආවොත්......බාවනවා එකෙක් දෙන්නෙක්...!!! ගෙවල් වල මිනි කන බල්ලෝ ලිහලා තියෙන්නේ....වරෙල්ලා කාලෙකින් උන්ටත් රස කෑමක් ලැබුනේ නැහැ.
බුද්ධිමත් ජනතාවද? අනෙ මගේ කට.
මේ වගේ ඇට පිටින් ගහපු එකෙක් දැක්කොත් අටපට්ටමට කියන්න හොඳේ.
අම්මපා ගෙදරට අවොත් නම් ගහලා එලවනවාමයි
මුන්ටික දැන්ද. දන්නේ ජනතාව බුද්දිමත් කියලා. රට හොරා කාලා රට වලපල්ලට ඇදලා දමලා මහජනතාව හිගමනට දමලා මිහරක් තවත් චන්දය ඉල්ලනවා. මේක පොඩි චන්දයක් වුනාට. ජනතාවගෙ. චන්දෙ කෝටියක් වටිනවා කාලකන්නි නුගතුන්. හිරයට අරින්න. ලැජ්ජාවක් තියෙනවානම් මුන් නැවත චන්දෙ ඉල්ලයිද. මුන් සේරම කපුටෝ නාකි මයිනෝ. මුන්ව හිරේටම යන්න අනුර කුමාරව ගේන්න ඕන.
අයිස් ගහලා පිස්සු කියෝනවා. හෙට අනිද්දා වෙනකොට තොපිට ගහලා ඇඳුම් නැතුව පාරේ දුවවනවා.
"තණකොළ කන වහල්ලු පොහොට්ටුව දිනවනවා" යනුවෙන් මේ හෙඩිම වෙනස් වුනා නම් නරකද ? බුද්ධිමත් ජනතාව පොහොට්ටුව හැරගොස් ගොඩක් කල්.
මම හිතනේ චන්ද දායකයෝ ඒ හරකා විකුනලා දැන් ටික කාලයක් ගිහිල්ල කියලයි. පොහොට්ටුවේ නැත්තෙත් බුද්ධියක් කියල දෙයක් තියෙන මිනිස්සුම තමයි ඉතින්. මාල හොරු, කප්පම් කාරයෝ, කුඩු කාරයෝ, කොමිස් කාක්කලා සහ මහා පරිමානයේ හොරු කියල සඳහන් කලානම් ඇත්තක් තිබුන කියල කියන්නත් බැරි නැතුව ඇති.
මාතෘකාවට මුලින් යෙදිය යුතු උපසර්ග පදය යොදා නැහැ පසුගිය වසරේ සිදුවීම් අමතක කරන්න හැකියාව නැති කිසිම කෙනෙක් හා අබමල් රේණුවක කල්පනා ශක්තියක් ඇති කිසිම කෙනෙක් මෙවර පොහොට්ටුව දිනවීමට ඡන්දය දෙන්නෙ නැහැ සමහර විට පොහොට්ටුව දිනවීමේ කැමැත්ත තියෙන එවුන් කියාවි පළාත් පාලන ආයතන දිනවා ආණ්ඩුව වෙනස්කරන්න බැරිනිසා ගමේ එකාට දෙනවා කියලා.
coming Local Election again going to vote for photuwa peoples in SRILANKA ALL FOLISH PEOPLE
බුද්ධිමත් ජනතාව තමයි 69 ලක්ෂ යක් දුන්නේ
කවුද මේ ටයි දාගෙන දාඩිය දාගෙන ඉන්න එකා…?
බුද්ධිමත් ජනතාව බුද්ධිමත් තීරණයක් ගනීවි. ඔබගෙත් අනෙක් අයගේත් කාලය ධනය විනාෂ නොකර ඉන්න.
අනෙ මුන්ගෙ මොඩ චුන් කතා, බලාගෙන ඉන්දන් මිනිස්සු උම්බලාට රෙදි නෙතුව දුව දුවා බොග දාන්න කතිරෙ ගහනවා. පොහොට්ටුව සුනෙ සුන්. අලුත් හෙලිකොප්ටර් එකට උඩ නගින්න ක්ලින් බිමට කඩා වෙටෙනවා "සමතලා" වෙනව.
ඡන්දෙට කළින් ටකරන් ටිකක් දීලා පරිප්පු මිල අඩුකළා නම් ලංකාවේ ඉන්න බයි සෙට් එක කාටත් ඡන්දය දෙනවා.
දැන් හොරු සෙට් දෙකම එකතු වෙලා නිසා මොවුන්ව අන්ත පරාජයක පෙර නිමිති පහළ වෙලා...
අපි බුද්ධිමත් තමයි... ඔයාලා කොහොමත් මන්ද බුද්ධිකයින්නේ..!
මෙයා බුද්ධිමත් කියන්නේ අර බමුණුආරච්චි වගේ බත්කන හරක් සෙට් එකට නේද...?
ආත්මාර්ථකාමීන්ගෙන් පිරුණු අපේ රටේ නැවතත් පොහොට්ටුවන්ට ජයක් නැත. හැබැයි මෙතැනදී අපිත් ඔය බුද්ධිමත්කම ප්‍රතික්ෂේප කරමු..
මොළයක් නැති බෞද්ධියක් නැති ජනතාව පොහොට්ටුවට කතිරෙ ගහයි.
මුන්ට රෙද්දේ රෙ**ත් කටේ කයිවාරුව අඩු වෙලා නෑ.
පොහොට්ටුවන් ඡන්දෙ දුන්නෙ උන්ගෙ මොලේ තියෙන්නේ ඉණට පහළින්.
පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ මොලේ අමාරුකාරයෙක් මිසක් හොඳ සිහියෙන් ඉන්න අය නම් නොවෙයි...
අඹේවලින් දිනන්න පුළුවන් වෙයි.
සාගර, හිතුවද ලංකාවෙ තවමත් ගොන්නු ඉන්නෙ කියලා. එනකං මිනිස්සු බලං ඉන්නෙ.
පොහොට්ටුවක් ගැන මම දන්නේ නැහැ. මහින්දට වඩා රටට වැඩකළ කෙනෙකුගේ නමක් කිව්වොත් මම එයාට ඡන්ද අරන් දෙනවා. මම බලන්නේ පොරොන්දු නොවෙයි රටට කරපු වැඩ.