
(යොහාන් භාසුර)
කොළඹ පිහිටි බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටි ගොඩනැගිල්ලේ බෝ පැල ඇතුළු විවිධ ගස් වර්ග පැලවීමෙන් එම ගොඩනැගිල්ල විනාශවීමේ තර්ජනයකට ලක්ව තිබේ.
සියලුම ආගමික කටයුතු එකම ස්ථානයකින් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම ගොඩනැගිල්ල මීට වසර කීපයකට පෙර ඉදිකළ අතර එහි කටයුතු කරන බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව පෙනේ.
කොළඹ නගරයේ මහල් නිවාස ගොඩනැගිලි ඇතුළු බොහෝ ගොඩනැගිලිවල මේ ආකාරයට බෝ ඇතුළු ගස් පැලවීම පිළිබඳව අවදානය යොමු නොකිරීමෙන් විනාශයට පත්විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුද්ධ ශාසන අමාත්‍යංශය කැලෑවට යයි
G. K. Ekanayake Monday, 09 October 2023 09:33 PM
බෞද්ධ සාසනේ කැලෑවට ගිය එකේ අමාත්‍යංශය කැලෑවට ගිහාම මොකද?
himal Tuesday, 10 October 2023 09:40 AM
ඔය බෝ පැළ උදුරලා දැම්මා නම් මෙන්න බෝ පැළ කපනෝ කියලා ලියන්න තිබුණා නේද?