
(යොහාන් භාසුර)
රජය ක්‍රියාත්මක කර ඇති නව බදු ක්‍රමයට විරෝධය දක්වමින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව නිමාව ඉදිරිපිටදී ඛනිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව අද (27) දහවල් විරෝධතාවක් පැවැත්වීය.
‘එක්වෙමු - පෙළගැසෙමු, අසාධාරණ බදු ප්‍රතිපත්තිය වහා හකුලා ගනු’ යන තේමාව යටතේ එම විරෝධතාව පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හැමදාම ස්ට්‍රයික් විතරයි... පඩි ලොකුවට ගන්නවා. ඒත් වැඩ නෑ.. ටැක්ස් ගන්නත් බැරිලු. මේ ජේවීපී සමිත් ඔක්කොම අවලංගු කරන්න ඕනෑ. මේ කාටවත් රටක් හදන්න බෑ.
මෙතෙක් කලක් පෞද්ගලික අංශය පමණක්ම බදු ගෙව්වා.. මේ අයගේ බදු ආයතනය මගින්ම ගෙව්වා. ඒ කියන්නේ මහජනතාව ගෙව්වා. දැනුත් ඒ සෙල්ලම කරන්න දඟලන්නේ. ඒ මදිවට වෘත්තීය සමිතිවල නායකයින්ට රියදුරන් සහිත වාහන පෞද්ගලික පරිහරණයට සීමා රහිතව දෙනවා. ඒත් අපේ සල්ලි... මේ මොන අපරාධයක්ද?