ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කන්ලේ ප්‍රදේශයේ පිහිටි බුදු පිළිම හතරක් තැන්පත් කර තිබු වීදුරු කුටි වලට තිරුවාණා ගල් සහ යකඩ මිටියකින් පහර දී අලාභානි සිදු කළේ යැයි කියන පුද්ගලයකු කන්තලේ මූලස්ථාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ කන්තලේ පෙරා රුප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අයෙකි. මොහු කිසිදු වෘත්තියක නිරත ව නොසිටින අවිවාහක අයෙක් යැයි පොලිසිය පවසයි.
මොහු බුදු පිළිම තැන්පත් කර ඇති වීදුරු කුටි වලට පමණක් හානි සිදුකර තිබෙන බවද පොලිසිය කියයි.
පාපැදි කින් ගොස් මොහු මෙම වීදුරු කුටි වලට පහර දී අලාභානි සිදු කර ඇති අතර ඒ සඳහා යොදාගත් බවට සැලකෙන යකඩ මිටියක් ද පොලිස් බාරයට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිහිණු මිනිසුන් කවදත් ලෝකයේ ඉන්නවා.පටු සංකල්ප වලට හිර වීම , විචක්ෂණ බුද්ධියක් නැති කම සමග නූගත් කමත් එකතු වුණාම ඔවුන් දෙපයින් සිටින තිරස්චීන සතුන් බවට පත් වෙනවා.සසර දිගු කරගන්නවා විතරක් නෙවෙයි නිරයගාමී වැඩත් කරගන්නවා. ඒවා ගෙවන්න වෙන්නෙ තම තහන්ටම තමයි මොනවා විශ්වාස කරගෙන හිට්යත්.
මේ හම්බයෙක්ද?
මම කිව්වා හරි මේ ඉන්නේ හම්බයෙක්. රනිල් කියන විදිහට මොවුන් සමග සහජීවනය ඇති කරගන්න නම් කුරහන් පොත පුච්චන්න ඕනේ. Surah 9:5 කියලා තිබෙන දේ තමයි මේකා කර තිබෙන්නේ...!
අනේ මන්දා .මේ තියන කමෙන්ට්ස් දැක්කම ගොඩක් දුකයි .ඔය කියන විදියට Quaran එකේ ඔය කියන විදියට තියනවානම් අද ලෝකේ කොහොම තියෙයිද සහෝදරයා .නිකන් මෝඩ වෙන්න එපා.අනික් මිනිස්සුන්ට රෙස්පෙක්ට් කරන්න .ඔය එකෙක් එකෙක් දෙන්නෙක් ඇති පොඩ්ඩක් වයර් අවුට් ගියා