(යොහාන් භාසුර)
බදු ගෙවීම ක්‍රමවත් කිරීම සහ නිසි ආකාරයෙන් බදු එකතු කරගැනීමේ පියවරක් ලෙස බදු ගෙවීම් සඳහා ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට බදු ගෙවීමේ ජාලය අධ්‍යනය කරමින් සිටින බව කී එම නිලධාරියා එවිට බදු ගෙවන්නන්ට පහසුවෙන් බදු ගෙවිය හැකි වන බව ද සඳහන් කළේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බදු ගෙවීමත් ‘ඩිජිටල්’ කරයි
Musaddique Ansar Wednesday, 07 June 2023 04:30 PM
අඩුම තරමේ දැන්වත් ඔවුන් ඇස් අරින්න දෙවියන්ට පින්සිදු වෙන්න. සියලුම ක්‍රියාදාමයන් ඩිජිටල්කරණය කළහොත් කිසිම අවස්ථාවක IRD වෙත පැමිණීමට අවශ්‍ය නොවේ. මෙය කාලය නාස්ති කිරීම වළක්වනු ඇති සහ වැඩිදුර විශ්ලේෂණය සඳහා නියමිත වේලාවට දත්ත, මුද්‍රිත ද්‍රව්‍ය සහ මුද්දර ගාස්තු සඳහා විශාල මුදලක් ඉතිරි කරයි.
GAMINI SENEVIRATNE Wednesday, 07 June 2023 07:14 PM
ඡන්දයක් එහෙම තියන්න