
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකාවට පැනවූ බදු ලිහිල් කර ගැනීම සඳහා ඇමරිකානු පරිපාලනය සමග හැකි ඉක්මනින් සාකච්ඡා කිරීමට සූදානම් බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරයි
සාධාරණ ආකාරයකින් වෙළඳ ශේෂය කළමනාකරණය කිරීමේ ක්‍රම ගවේෂණය කිරීමට අමෙරිකානු පරිපාලනය සමඟ හැකි ඉක්මනින් සම්බන්ධ වීමට රජය සූදානම් බවද එහි දැක්වේ.
ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙන භාණ්ඩ සඳහා සියයට 44 ක බද්දක් පැනවීමට ඇමරිකානු රජය තීරණය කර ඇත.
මෙම තීරණයෙන් මෙරට ඇගලුම් කර්මාන්තය ඇතුළු ශ්‍රේෂ්ඨ ගණනාවක් දැඩි අර්බුදයකට ලක්වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු ගැන ඇමෙරිකාව සමඟ සාකච්ඡාවකට
තරිඳු Saturday, 05 April 2025 02:00 PM
ට්‍රම්ප් ගත්තු තීන්දුවකට බලපෑම් කරන්න තරම් රාජ්‍යතාන්ත්‍රික භාවයක් තියෙන කිසිවෙක් මේ මාලිමා ආණ්ඩුව ඇතුලේ නෑ. දැන් කරන්න පුළුවන් වෙන අතක් බලාගන්න එක විතරයි.
Ranfer Saturday, 05 April 2025 03:09 PM
පමා වැඩියි ඔබ පමා වැඩියි... ගීතය මතක් වුණා..
ගුණරත්න Saturday, 05 April 2025 09:13 PM
රිලවු ගණන් කර කර දේශබන්දුවෝ පස්සෙන් පන්න පන්න මාස ගානක් කාලේ කා දාලා විභාග දවසේ පාඩම් කරන ගොන් කොල්ලෙක් වගේ තමයි මේ ආණ්ඩුව.