(අංජුල මහික වීරරත්න)
එකතු කළ අගය මත බදු (vat) ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමටත් සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීරණ අරමුදල් පහසුකම් වැඩසටහන අනුව එකතු කළ අගය මත බද්ද සම්බන්ධයෙන් ප්‍රධාන ප්‍රතිසංස්කරණ දෙකක් හඳුන්වා දිය යුතුව තිබෙන අප රජය පවසයි.
එකතු කළ අගය මත බදු නිදහස් කිරීම් වලින් බහුතරයක් ඉවත් කිරීමටත් එකතු කළ අගය මත බදු ආපසු ගෙවීම සඳහා වඩාත් විධිමත් ක්‍රමයක් හඳුන්වා දෙමින් දැනට ක්‍රියාත්මක වන සරළ කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමවේදය 2024 ජනවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට හැකිවන පරිදි එකතු කළ අගය මත බදු පනතේ අදාළ විධිවිධාන සංශෝධනය කිරීමටත් ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු ක්‍රම දෙකක් ගැන කැබිනට් තීරණයක්