
අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන බෙත්ලෙහෙම නගරයේ, වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් පැවැත්වීමක් සිදු නොවනු ඇතැයි පැවැසෙයි.
බෙත්ලෙහෙම අයත් වන්නේ පලස්තීන පාලනයට නතු බටහිර ඉවුරේය. නත්තල් සැමරුම් මෙවර නොපැවැත්වෙන්නේ ඊශ්‍රායල හමුදා සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ පවතින දරුණු ගැටුම් හේතුවෙනි.
සාම්ප්‍රදායිකව බෙත්ලෙහෙම් නගරයේ, අතිඋත්කර්ෂවත් අන්දමින්, නත්තල සැමරුවත්, ඒ සියලු කටයුත අත්හිටුවා තිබේ. මෑත ඉතිහාසයේ බෙත්ලෙහෙම් නගරය තුළ නත්තල් සැමරුම සිදු නොවන්නේ පළමු වරට යැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ දෙවියනි!! යුද්ධය නිමා කරනු මැනවි!!!