(අංජුල මහික වීරරත්න)
දේශීය වෙළඳපොළේ බිත්තර මිල සීඝ්‍රයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිර්දේශ කර ඇති ඉන්දීය වෙළඳපොල්වලින් තවත් බිත්තර එක්කෝටි අසූ ලක්ෂයක් ගෙන ඒමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මේ වන විට සීමා සහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා මගින් බිත්තර මිලියන 155ක් ආනයනය කර ඇති අතර 2023. 12.31 දිනට පෙර තවත් බිත්තර තොගයක් ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල හොදටම කරන්නේ වෙළද ඇමතියා, බිත්තර ගෙනෙනවා, හාල් ගෙනෙනවා, බඬ ඉරිඟු ගෙනෙනවා අපිට අවුරුදු කවන්නලු බොලේ. එක බිත්තරයකින් එක රුපියලක් ගත්තත් රුපියල් එකකෝටි අසු ලක්ෂයක් එතනම, දේශිය නිශ්පාදකයා හිතාමතාම වට්ටවලා මුන් රටින් භාන්ඩ ආනයනය කරන්නේ මේ කොමිස් කුට්ටිය උන්ට රටට වැඩිය වටින නිසයි. සාගලයා වගේ එවුන් උපදේශක කමට පත්කර ගෙන මේ ගේම ගහන්නේ පිනාම තමයි
ඇමතිට වෙළද මාෆියාව පාලනය කරන්න බැරිනම් රටින් ගෙනත් හරි අඩුවට මිනිස්සුන්ට ඒ දේවල් ලැබෙන්න ඕනි. ගසා කන වෙළදුන්ට සහ ගහන්න ඕනි
මහ ජනතාවනි, මේකට හොඳට සවන්දෙන්න. මේවා කිලිලි බිත්තර නොවේ වස රසායන වලින් හදන කුර්තිම නිෂ්පාදනයක්. මේවා ඉන්දියාවෙන් පිටට යවන්නට ඉන්දීය රජය අනුමත දෙන්නේනේ නෙහේ. ලංකා රජය කොමිසන් ගහන්න පගා දීලා මේ ජරාව ගෙන්වනවා. ඉන්දියාවේ එම කෘතීම බිත්තරයක් ඉන්දිය රුපියලක් 1ක් බැගින් ම්ලදී අරගෙන ලංකාවේ රුපියල් 35 ට විකුනනවා එනම් මේ පිලිකා හදන කුර්තිම නිෂ්පාදනයෙන් කොටි එකහමාරට කොටි 48 ක් කොමිස් වශයෙන් මහජන මුදල් හූරාකනවා. කොහොමද බිස්නස එක. මේවා කාලා පිළිකා රෝගියෙක් නොවන්න කියා මහා ජනතාවෙන් ඉල්ලීමක් කරනවා